ආදි ශිෂ්‍යයින් ප්‍රවර්ධනය කිරීමට සහ ඔවුන්ගේ සුහදතාවය වර්ධනය කර ගැනීම සදහා ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද සැහැල්ලු පන්දු සුහද ක්‍රිකට් තරගාවලිය 2018 නොවැම්බර් මස 24 වන දින මාතර…
ජනාධිපති විද්‍යාලය
ජනාධිපති විද්‍යාලයේ නවතම පුවත්, අධ්‍යාපනික සහ විෂය සමගාමී ජයග්‍රහණ, ක්‍රිඩා, විභාග ප්‍රථිපල, යාවත්කාලීනවීම් ඇතුළු ප්‍රමුඛ පුවත් සහ තොරතුරු සියල්ල අන්තර්ජාලය ඔස්සේ ඔබ වෙත සමීප කිරීම අපගේ අරමුණයි.
ආදි ශිෂ්‍යයින් ප්‍රවර්ධනය කිරීමට සහ ඔවුන්ගේ සුහදතාවය වර්ධනය කර ගැනීම සදහා ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද සැහැල්ලු පන්දු සුහද ක්‍රිකට් තරගාවලිය 2018 නොවැම්බර් මස 24 වන දින මාතර…
මාතර ජනාධිපති විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ ගුරු මහත්ම මහත්මීන් විසින් පාසලට සිදුකරන ලද සේවය අගය කිරීමක් වශයෙන් ‘ප්‍රතිභා ප්‍රණාම 18’ වාර්ෂික ගුරු උපහාර උළෙල 2018 නොවැම්බර් මස…
මාතර ජනාධිපති විද්‍යාලයේ 2017 වර්ෂය සදහා වු වර්ණ ප්‍රදානෝත්සවය දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිමා රාසපුත්‍ර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී උත්කර්ශවත්…
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ප්‍රථිපල අත්කර ගනිමින් මාතර ජනාධිපති විදුහලෙහි දු පුතුන් 15 දෙනෙකු සමත් වීමට වාසනාව උදා කර ගත්හ. ඉෂානි කෂ්මිකා දියණිය ලකුණු 191 ලබා ගනිමින් පාසලේ ප්‍රථමස්ථානය…
මාතරට නවමු වෙනසක් ඇති කිරීමේ තවත් එක් ව්‍යාපෘතියක් ලෙස ආදි ජනපතීන් අතර සුහදතාවය වර්ධනය කිරීමට සහ පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදලට ආධාර පිණිස මහා සැහැල්ලු පන්දු සුහද ක්‍රිකට් තරගාවලියක් 2018…
මාතර ජනාධිපති විද්‍යාලයේ ටයිකොණ්ඩෝ ක්‍රිඩා සංචිතයට අනුයුක්ත කවින්දි කෝකිලා සහ සචිනි වාසනා දියණියන් විසින් 2018 සමස්ථ ලංකා පාසල් ටයිකොණ්ඩෝ ශුරතාවලියේදී රීදි පදක්කම් දෙකක් දිනා ගැනීමට හැකියාව ලැබුණි.…
මාතර ජනාධිපති විදුහලට අවුරුදු 200 සපිරීම නිමිත්තෙන් පැවැත්වු වැඩසටහන් මාලාවේ තවත් එක් වැදගත් අංගයක් වුයේ සංඝයා වහන්සේලා පනස්නමක් විෂයෙයහි සිදුකරන ලද දානමය පුණ්‍ය කර්මයයි. පාසලේ විදුහල්පතිතුමියගේ සහ…
මාතර ජනාධිපති විදුහලට අවුරුදු 200 සපිරීම නිමිත්තෙන් පැවැත්වු වැඩසටහන් මාලාවට සමගාමීව පාසලේ විදුහල්පතිතුමියගේ සහ ආදිශිෂ්‍ය සංගමයේ සංකල්පයකට අනුව පාසලටත් එහි සමස්ථ ආචාර්ය මණ්ඩලයට මෙන්ම ඉගෙනුම ලබන දුදරුවන්ට…
මාතර කොටුව ජනාධිපති විදුහලේ නව විදුහල්පති වශයෙන් සී.ගුණවර්ධන මහතා අද දින (2018 ජුනි 14) වන දින වැඩ භාර ගන්නා ලදී. ගාල්ලේ උපන් හෙතෙම ගාල්ල අක්මීමන කටුහෙම්පල මහ විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙයකු වේ. ගුරු…