ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

ශිෂ්‍ය කමිටු සහ සංසද

මුල් පිටුව /  ශිෂ්‍ය කමිටු සහ සංසද

මාතර ජනාධිපති විද්‍යාලයේ ඉගෙනුම ලබන දරු දැරියන්ගේ කුසලතා, දක්‍ෂතා හදුනාගනිමින් ඔවුන්ගේ අභිරුචියට අනුව තෝරා ගැනීමට අවකාශය ලබා දුන් ශිෂ්‍ය කමිටු සහ සංසද දහයකට අධික ප්‍රමාණයක් මේ වනවිට පාසල තුල ක්‍රියාත්මක වෙමින් පවතී. මෙමගින් දරු දැරියන් විෂය භාහිර ක්‍රියාකාරකම් සදහා සඵල අන්දමින් දායකවීම මෙන්ම ඔවුන්ගේ සැගවුණු කුසලතාවයන් හදුනා ගැනීමට හැකිවී ඇත.

ටයිකොණ්ඩො කණ්ඩායම 2023

ටයිකොණ්ඩො කණ්ඩායම 2023

වර්ථමාන පාසල් ටයිකොන්ඩෝ සංචිය සහ ඔවුන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කරන යුද්ධ හමුදා විශ්‍රාමික බලලත් නිලධාරී ඩිලාන් සායක්කාර මහතා.

ශිෂ්‍ය නායක මණ්ඩලය 2022

ශිෂ්‍ය නායක මණ්ඩලය 2022

ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායක / නායිකා මණ්ඩලය

පාසල් බාලදක්ෂ කණ්ඩායම

පාසල් බාලදක්ෂ කණ්ඩායම

2022 ඔක්තෝම්බර් 28, 29, 30 යන තෙදින තිහගොඩ ප්‍රාථමික විදුහලේ පැවති මාතර දිස්ත්‍රික් බාලදක්ෂ කණ්ඩායම් නායක වැඩසටහනට සහභාගී වු පාසැල් අතුරින් හොඳම බාලදක්ෂ කණ්ඩායම ලෙස අප පාසලේ සිසුන් තේරී පත් විය.

ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලය 2018

ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලය 2018

ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය නායක මණ්ඩලය 2018

සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුව

සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුව

පාසල් සෞඛ්‍ය වැඩසටහනෙහි ප්‍රධාන අරමුණ වන්නේ ස්වකීය සෞඛ්‍ය මෙන්ම තම පවුලේ හා සමාජයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම හා දෙන ලද අධ්‍යාපන අවස්ථා වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට හැකියාවක් ඇති දරු පරපුරක් ඇති කිරීමය.…

ගණිත නැටුම් කණ්ඩායම

ගණිත නැටුම් කණ්ඩායම

පාසල් දරුවන් තුළ ගණිතමය කුසලතාවයන් සංවර්ධනය කිරීම සදහා ගණිතමය සංකල්පයන් වේදිකා නාට්‍යයක් අනුසාරයෙන් ගෙන හැර දැක්වීම නව අධ්‍යාපනික උපාය මාර්ගයකි. ඒ සදහා පිහිටවන ලද අප පාසැලේ ගණිත නැටුම් කණ්ඩායම සංකීර්ණ…

ප්‍රථමාධාර කණ්ඩායම

ප්‍රථමාධාර කණ්ඩායම

පාසලේදී සිදුවන හදිසි අනතුරු වලදී ඉක්මනින් එයට අවශ්‍ය ප්‍රථමාධාර ලබා දීම සදහා මෙම කමිටුව විසින් කටයුතු කරනු ලැබේ. විශේෂයෙන්ම රෝහල වෙත ගෙනයාමට ප්‍රථම සිදුකල යුතු මුලික ප්‍රථිකාර සහ රෝගියා යෝග්‍ය අන්දමින්…

ජනමාධ්‍ය අංශය

ජනමාධ්‍ය අංශය

මාතර ජනාධිපති විදුහලේ තවත් එක් කැපී පෙණෙන කාර්යභාරයක් හිමි ශිෂ්‍ය කමිටුවක් ලෙස පාසල් ජනමාධ්‍ය ඒකකය හැදින්විය හැකිය. අනාගතයේ දැයට වටිනා නිවේදක නිවේදිකාවන් මෙන්ම වෘත්තීය මට්ටමේ මාධ්‍යවේදින් රැසක් බිහි කිරීම…

රිය නියාමක කමිටුව

රිය නියාමක කමිටුව

මාතර ජනාධිපති විදුහලට නිතිපතා සේවය කරනු ලබන ඉතා වැදගත් ශිෂ්‍ය කමිටුවක් ලෙස රිය නියාමක කමිටුව හදුන්වා දිය හැකිය. මෙම පාසල වටා රජයේ ආයතන සහ දෙපාර්තමේන්තු රාශියක් පිහිටා තිබීම හේතුවෙන්, ප්‍රධාන මාර්ගයේ රථවාහන…