ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

ගණිත නැටුම් කණ්ඩායම

මුල් පිටුව /  පාසලේ ශිෂ්‍ය සංගම් සහ කමිටු /  ගණිත නැටුම් කණ්ඩායම

ගණිත නැටුම් කණ්ඩායම

ගණිත නැටුම් කණ්ඩායම

පාසල් දරුවන් තුළ ගණිතමය කුසලතාවයන් සංවර්ධනය කිරීම සදහා ගණිතමය සංකල්පයන් වේදිකා නාට්‍යයක් අනුසාරයෙන් ගෙන හැර දැක්වීම නව අධ්‍යාපනික උපාය මාර්ගයකි. ඒ සදහා පිහිටවන ලද අප පාසැලේ ගණිත නැටුම් කණ්ඩායම සංකීර්ණ ගණිත සංකල්ප ඉතා පහසුවෙන් සිසුන්ට අවබෝධ කරවීමට උත්සහ ගනු ලබයි.

ජයග්‍රහණ

• දකුණු පලාත් ගණිත නාට්‍ය තරගාවලිය 2014 - (ජ්‍යේෂ්ඨ අංශය) - දෙවන ස්ථානය
• සමස්ථ ලංකා ගණිත නාට්‍ය තරගාවලිය 2016 (කණිෂ්ඨ සමුහ) - අනුශුරතාවය