ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

වෙනත් අනධ්‍යන ජයග්‍රහණ

මුල් පිටුව /  වෙනත් අනධ්‍යන ජයග්‍රහණ

පාසල් අධ්‍යාපනය සෑම අතින්ම සමබරවිය යුතුය. ඒ තුළින් සමබර ශක්තීන්ගෙන් යුතු දරුවෙකු සමාජයට දායාද කිරීමට හැකියාව ලැබේ. එම උසස් ගුණාංගය අනුව කටයුතු කරන මාතර ජනාධිපති පාසලේ දරු දැරියන් අධ්‍යාපනික, විෂය බාහිර කුසලතා සහ ක්‍රිඩා යන අංශ තුනේම කැපී පෙනන දක්‍ෂතා දැක්වීමට සමත්වී ඇත.