2023 පළමු වන ආසියානු ජාත්‍යන්තර ටයිකොන්ඩු තරගාවලියේ ජයග්‍රහණය හිමිකරගත් මාර/කොටුව ජනාධිපති විද්‍යාලීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර පිදීමේ උත්සවය මාතර දිස්ත්‍රික් ලේකම්, y.…
ජනාධිපති විද්‍යාලය
ජනාධිපති විද්‍යාලයේ නවතම පුවත්, අධ්‍යාපනික සහ විෂය සමගාමී ජයග්‍රහණ, ක්‍රිඩා, විභාග ප්‍රථිපල, යාවත්කාලීනවීම් ඇතුළු ප්‍රමුඛ පුවත් සහ තොරතුරු සියල්ල අන්තර්ජාලය ඔස්සේ ඔබ වෙත සමීප කිරීම අපගේ අරමුණයි.
2023 පළමු වන ආසියානු ජාත්‍යන්තර ටයිකොන්ඩු තරගාවලියේ ජයග්‍රහණය හිමිකරගත් මාර/කොටුව ජනාධිපති විද්‍යාලීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර පිදීමේ උත්සවය මාතර දිස්ත්‍රික් ලේකම්, y.…
පාසල් සිසු දරුවන් තුළ සාරධර්ම සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මාතර අධ්‍යාපන කලාපයේ පාසල් 24ක් සහභාගී කරගනිමින් මාතර බෝධි ආරක්ෂක සභාව විසින් ආරම්භ කරන ලද "මෛත්‍රී චින්තා " අන්තර්…
වෙසක් පොහොය නිමිතිකර ගනිමින් මාතර නගරයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් කඩල දන්සැලක් මාතර සනත් ජයසුරිය ක්‍රීඩාංගණය අසලදී පැවැත්වීමට මාතර ජනාධිපති විද්‍යාලීය උසස් පෙල කලා සිසු සිසුවියන්…
එලඹෙන වෙසක් සතිය නිමිතිකර ගනිමින් පාසලේ උසස්පෙල විද්‍යා අංශයේ දරු දැරියන්ගෙ දායකත්වයෙන් පාසලේ සම්බුදු මන්දිරය පසුගිය දින පිලිසකර කර නවීකරණය කිරීමට කටයුතු කෙරිණ.
මෙවර වෙසක් උත්සවය නිමිතිකොට ගනිමින් ක්‍රියාත්මක කල විවිධ ආගමික වැඩසටහන් වලට සමගාමීව ධර්ම දේශණාවක් 2023 මැයි මස 08 දින පාසල් ප්‍රධාන ශාලාවේදි පැවැත්වීමට කටයුතු කෙරුණි. වැඩමවා වදාළ ගාල්ලේ…
2022 වර්ෂයේ ලෝක ගුරු දිනය නිමිතිකර ගනිමින් මාතර ජනාධිපති විද්‍යාලයේ සිසු දරු දැරියන් විසින් ආදරණිය ගුරුමාපියවරුන් හට හරසර පිදීමේ විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.
Matara Janadipathi Vidyalaya has won the third place for the Harmonium solo event of the All island school Music competition 2022
The students of Matara President College have won many achievements during the Southern Province School Music Competition 2022. Accordingly, they won the first place for the Harmonium solo event…
මාතර කොටුව ජනාධිපති විද්‍යාලයේ නව විදුහල්පතිවරයා වශයෙන් යු.ජී මුණසිංහ මහතා 2021 ජුලි 05 දින වැඩ භාර ගන්නා ලදී. ඔහු මීට පෙර තිහගොඩ ජාතික පාසලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කර ඇත. අධ්‍යාපන පරිපාලන…