ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

යු.ජී. මුණසිංහ මහතා ජනාධිපති විද්‍යාලයේ නව විදුහල්පති ලෙස පත් කෙරේ.

මුල් පිටුව /  පුවත් /  යු.ජී. මුණසිංහ මහතා ජනාධිපති විද්‍යාලයේ නව විදුහල්පති ලෙස පත් කෙරේ.

යු.ජී. මුණසිංහ මහතා ජනාධිපති විද්‍යාලයේ නව විදුහල්පති ලෙස පත් කෙරේ.

යු.ජී. මුණසිංහ මහතා ජනාධිපති විද්‍යාලයේ  නව විදුහල්පති ලෙස පත් කෙරේ.

මාතර කොටුව ජනාධිපති විද්‍යාලයේ නව විදුහල්පතිවරයා වශයෙන් යු.ජී මුණසිංහ මහතා 2021 ජුලි 05 දින වැඩ භාර ගන්නා ලදී. ඔහු මීට පෙර තිහගොඩ ජාතික පාසලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කර ඇත.

අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රයේ පුළුල් අත්දැකිමක් ඇති මුණසිංහ මහතා දකුණු පලාත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කීර්තිමත් පුද්ගලයෙකි. 

මාාතර ජනාධිපති විද්‍යාලයේ කීර්තිනාමය තවදුරටත් වර්ධනය කරගනිමින් පාසල ඔසවා තැබිමට ඔහුට ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනය කරමු.