ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

අධ්‍යාපනික ජයග්‍රහණ

මුල් පිටුව /  අධ්‍යාපනික ජයග්‍රහණ

අධ්‍යාපනික ජයග්‍රහණ

මාතර නගරයේ ඇති පාසල් අතුරින් ඉහල ගුණාත්මකභාවයකින් යුතු ප්‍රාථමික අංශයක් සහ විශ්ව විද්‍යාල ප්‍රවේශය අරමුණු කරගනිමින් අධ්‍යන පොදු සහතික  උසස් පෙළ විභාගය දක්වා සිසු දරු දැරියන් සුදානම් කරන ඵළදායී ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේදය තුළින් විශිෂ්ට ප්‍රථිපල ලබා ගැනීම සදහා දරුවන්ට මගපෙන්වීම ජනාධිපති විද්‍යාලයේ අරමුණයි. ඒ සදහා කැපවු අත්දැකීම් බහුල මනා කාර්යක්‍ෂම ගුරු මණ්ඩලයක් අපිට හිමිය.

Provincial winning
All Island Championship
All Island Championship
2019  - 05 වසර ශිෂ්‍යත්ව ජයග්‍රාහකයින්
2018 පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් අපේ දරුවන්