ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

"මෛත්‍රී චින්තා " අන්තර් විද්‍යාලීය විවාද තරගාවලිය

මුල් පිටුව /  පුවත් /  "මෛත්‍රී චින්තා " අන්තර් විද්‍යාලීය විවාද තරගාවලිය

"මෛත්‍රී චින්තා " අන්තර් විද්‍යාලීය විවාද තරගාවලිය

පාසල් සිසු දරුවන් තුළ සාරධර්ම සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මාතර අධ්‍යාපන කලාපයේ පාසල් 24ක් සහභාගී කරගනිමින් මාතර බෝධි ආරක්ෂක සභාව විසින් ආරම්භ කරන ලද "මෛත්‍රී චින්තා " අන්තර් විද්‍යාලීය විවාද තරගාවලියේ අවසන් මහා තරගය 2023.08.10 දින මාතර බෝධි ආරක්ෂක සභා පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙහිදී පළාත් සභා පාසල් අංශයේ ශූරතාවය කොටුව ජනාධිපති විද්‍යාලයද ,අනු ශූරතාවය ගොඩගම අනගාරික ධර්මපාල විද්‍යාලය විසින්ද හිමි කරගනු ලැබීය.