ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

පලමු ආසියානු ජාත්‍යන්තර ටයිකොන්ඩෝ තරගාවලියේ ජයග්‍රාහකයින් ඇඟයේ..

මුල් පිටුව /  පුවත් /  පලමු ආසියානු ජාත්‍යන්තර ටයිකොන්ඩෝ තරගාවලියේ ජයග්‍රාහකයින් ඇඟයේ..

පලමු ආසියානු ජාත්‍යන්තර ටයිකොන්ඩෝ තරගාවලියේ ජයග්‍රාහකයින් ඇඟයේ..

පලමු ආසියානු ජාත්‍යන්තර ටයිකොන්ඩෝ තරගාවලියේ ජයග්‍රාහකයින් ඇඟයේ..

2023 පළමු වන ආසියානු ජාත්‍යන්තර ටයිකොන්ඩු තරගාවලියේ ජයග්‍රහණය හිමිකරගත් මාර/කොටුව ජනාධිපති විද්‍යාලීය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපහාර පිදීමේ උත්සවය  මාතර දිස්ත්‍රික් ලේකම්, y. වික්‍රමසිරි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 2024 ජනවාරි 05 දින පාසලේදී පැවැත්විණ.


• අයෝධ්‍යා දෙව්මි - රන් පදක්කම
• දහම් හන්සන. - ලෝකඩ පදක්කම
• ආදින්‍යා ප්‍රනාන්දු - රන් පදක්කම
• හසරැලි ද සිල්වා -රිදි පදක්කම
• H.I.G හිරැන් - රිදි  පදක්කම