ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

වෙසක් පොහොය නිමිත්තෙන් ධර්ම දේශණාවක් !

මුල් පිටුව /  පුවත් /  වෙසක් පොහොය නිමිත්තෙන් ධර්ම දේශණාවක් !

වෙසක් පොහොය නිමිත්තෙන් ධර්ම දේශණාවක් !

වෙසක් පොහොය නිමිත්තෙන් ධර්ම දේශණාවක් !

මෙවර වෙසක් උත්සවය නිමිතිකොට ගනිමින් ක්‍රියාත්මක කල විවිධ ආගමික වැඩසටහන් වලට සමගාමීව ධර්ම දේශණාවක් 2023 මැයි මස 08 දින පාසල් ප්‍රධාන ශාලාවේදි පැවැත්වීමට කටයුතු කෙරුණි. 

වැඩමවා වදාළ ගාල්ලේ සුමනසිරි ස්වාමින්ද්‍රයාණන් වහන්සේ විසින් ධර්ම දේශණාව සිදුකරණ ලද අතර විදුහල්පතිතුමා, ආචාර්ය මණ්ඩලය සහ සිසු දරු දැරියන් මේ සඳහා සහභාගී වූහ.