ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

ගුරු හරසර 2022

මුල් පිටුව /  පුවත් /  ගුරු හරසර 2022

ගුරු හරසර 2022

ගුරු හරසර 2022

2022 වර්ෂයේ  ලෝක ගුරු දිනය නිමිතිකර ගනිමින් මාතර ජනාධිපති විද්‍යාලයේ සිසු දරු දැරියන් විසින් ආදරණිය ගුරුමාපියවරුන් හට හරසර පිදීමේ විශේෂ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.