Janapathi Minimuthu Ridma Sedewa will be held at 26th January 2020 at Mahinda Wijesekera Ground
ජනාධිපති විද්‍යාලය
ජනාධිපති විද්‍යාලයේ නවතම පුවත්, අධ්‍යාපනික සහ විෂය සමගාමී ජයග්‍රහණ, ක්‍රිඩා, විභාග ප්‍රථිපල, යාවත්කාලීනවීම් ඇතුළු ප්‍රමුඛ පුවත් සහ තොරතුරු සියල්ල අන්තර්ජාලය ඔස්සේ ඔබ වෙත සමීප කිරීම අපගේ අරමුණයි.
Janapathi Minimuthu Ridma Sedewa will be held at 26th January 2020 at Mahinda Wijesekera Ground
අප පාසලේ ඉපැරණි වටිනාකමක් ඇති ඕලන්ද ගොඩනැගිල්ල ඉතා සාර්ථකව අලුත්වැඩියා කොට නිල වශයෙන් භාරදීම පසුගිය ජනවාරි මස 20 දින සිදුකරන ලදී. මෙම ව්‍යාපෘතිය මාතර ජනපති විදු සහෘද සංසදය විසින් මෙහෙයවු අතර ව්‍යපෘති…
මාතර ජනාධිපති විද්‍යාලීය කණිෂ්ඨ බාල දක්ෂයින් සදහා පදක්කම් ප්‍රධානය 2019 ඔක්තෝබර් මස 23 දින පාසලේදී පැවැත්වීමට කටයුතු කරන ලදී. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාතර දිසා බාලදක්ෂ කොමසාරිස් වී.ජී.…
An ICT Day has been organized by the ICT Society of Matara Janadhipathi Vidyalaya on 10 September 2019 from 08.00 Am to 1.00 pm at school premises.
අභිසෙස් 2019 - මාතර ජනාධිපති විද්‍යාලීය නව ශිෂ්‍ය නායක දිවුරුම් දීමේ උත්සවය 2019 ජුනි මස 20 දින පාසල් ප්‍රධාන ශාලාවේදී උත්සවාකාරයෙන් පවත්වන ලදී. දකුණු පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමන්…
Matara Presient Loyalty Forum intending to conduct thier very first Musical experience "Miyasi Thotupola" Live in concert at 06.30 pm on 29th June 2019 at Rabindranath Tagore Memorial Auditorium…
මාතර කොටුව ජනාධිපති විද්‍යාලීය වාර්ෂික නිවාසාන්තර මළල ක්‍රිඩා උළෙල පෙබරවාරි මස 15 වන දින මාතර සනත් ජයසුරිය ක්‍රිඩාංගණයේදී උත්කර්ශවත් අන්දමින් පැවැත්විණ. මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා…
මාතර ජනාධිපති විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය විසින් මාතර ජාතික රුධිර පාරවිලන සේවයේ සහයෝගය ඇතුව පළමු වතාවට ලෝහිත පුජා 2019 - ලේ දන්දීමේ කදවුර 2019 ජනවාරි මස 18 දින දවස පුරා පාසලේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී…
මාතර කොටුව ජනාධිපති විද්‍යාලයේ තුන්වන (03) ශ්‍රේණියේ ඉගෙනුම ලබන නදීෂ ලක්මිණ සායක්කාර පුතණුවන් විසින් මෙවර කොරියානු තානාපති සහ කුකිවොන් කුසලාන ටයිකොණ්ඩො තරගාවලියේ අවු. 09 කාණ්ඩයේ රන් පදක්කම දිනා…