ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

ලෝහිත පුජා 2019- ලේ දන්දීමේ කදවුර

මුල් පිටුව /  පුවත් /  ලෝහිත පුජා 2019- ලේ දන්දීමේ කදවුර

ලෝහිත පුජා 2019- ලේ දන්දීමේ කදවුර

ලෝහිත පුජා 2019- ලේ දන්දීමේ කදවුර

මාතර ජනාධිපති විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය විසින් මාතර ජාතික රුධිර පාරවිලන සේවයේ සහයෝගය ඇතුව පළමු වතාවට ලෝහිත පුජා 2019 - ලේ දන්දීමේ කදවුර 2019 ජනවාරි මස 18 දින දවස පුරා පාසලේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු සිදුකරන ලදී.

මෙම ලේ දන්දීම සදහා අපේක්‍ෂිත රුධිර දායකයින් වු 70 ප්‍රමාණය සපුරා ගැනීමට ආදි ශිෂ්‍ය සංගමයට හැකියාව ලැබුණු අතර, රුධිර ප්‍රධානය සදහා සියයකට අධික පිරිසක් සහභාගී වනු දක්නට ලැබුණි.