ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

කණිෂ්ඨ බාල දක්ෂයින් සදහා පදක්කම් ප්‍රධානය 2019

මුල් පිටුව /  පුවත් /  කණිෂ්ඨ බාල දක්ෂයින් සදහා පදක්කම් ප්‍රධානය 2019

කණිෂ්ඨ බාල දක්ෂයින් සදහා පදක්කම් ප්‍රධානය 2019

කණිෂ්ඨ බාල දක්ෂයින් සදහා පදක්කම් ප්‍රධානය 2019

මාතර ජනාධිපති විද්‍යාලීය කණිෂ්ඨ බාල දක්ෂයින් සදහා පදක්කම් ප්‍රධානය 2019 ඔක්තෝබර් මස 23 දින පාසලේදී පැවැත්වීමට කටයුතු කරන ලදී. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාතර දිසා බාලදක්ෂ කොමසාරිස් වී.ජී. ඉන්දික ප්‍රසන්න මහතා සහභාගී වු අතර, බාල දක්ෂයින්ගේ දෙමව්පියන්, ගුරුවරුන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.