ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

ශිෂ්‍ය නායක දිවුරුම් දීමේ උත්සවය - අභිසෙස් 2019

මුල් පිටුව /  පුවත් /  ශිෂ්‍ය නායක දිවුරුම් දීමේ උත්සවය - අභිසෙස් 2019

ශිෂ්‍ය නායක දිවුරුම් දීමේ උත්සවය - අභිසෙස් 2019

ශිෂ්‍ය නායක දිවුරුම් දීමේ උත්සවය - අභිසෙස් 2019

අභිසෙස් 2019 - මාතර ජනාධිපති විද්‍යාලීය නව ශිෂ්‍ය නායක දිවුරුම් දීමේ උත්සවය 2019 ජුනි මස 20 දින පාසල් ප්‍රධාන ශාලාවේදී උත්සවාකාරයෙන් පවත්වන ලදී. දකුණු පලාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමන් මෙම උත්සවයේ ගරු ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම විශේෂත්වයක් විය. සම්භාවනීය අමුත්තන්, ගුරු භවතුන්, දෙමාපියන් සහ ආදිශිෂ්‍ය ශිෂායවන් විශාල පිරිසක් මෙම උත්සවය සදහා සහභාගී විය.