ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

පැරණි ඕලන්ද ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම

මුල් පිටුව /  පුවත් /  පැරණි ඕලන්ද ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම

පැරණි ඕලන්ද ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම

පැරණි ඕලන්ද ගොඩනැගිල්ල අලුත්වැඩියා කිරීම

අප පාසලේ ඉපැරණි වටිනාකමක් ඇති ඕලන්ද ගොඩනැගිල්ල ඉතා සාර්ථකව අලුත්වැඩියා කොට නිල වශයෙන් භාරදීම පසුගිය ජනවාරි මස 20 දින සිදුකරන ලදී. මෙම ව්‍යාපෘතිය මාතර ජනපති විදු සහෘද සංසදය විසින් මෙහෙයවු අතර ව්‍යපෘති පිරිවැය රුපියල් මිලියනයකට ආසන්න විය.