ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

පාසල් බාලදක්ෂ කණ්ඩායම

මුල් පිටුව /  පාසලේ ශිෂ්‍ය සංගම් සහ කමිටු /  පාසල් බාලදක්ෂ කණ්ඩායම

පාසල් බාලදක්ෂ කණ්ඩායම

පාසල් බාලදක්ෂ කණ්ඩායම

2022 ඔක්තෝම්බර් 28, 29, 30 යන තෙදින තිහගොඩ ප්‍රාථමික විදුහලේ පැවති මාතර දිස්ත්‍රික් බාලදක්ෂ කණ්ඩායම් නායක වැඩසටහනට සහභාගී වු පාසැල් අතුරින් හොඳම බාලදක්ෂ කණ්ඩායම ලෙස අප පාසලේ සිසුන් තේරී පත් විය.