ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

පාසල් ටයිකොණ්ඩෝ සංචිතය

මුල් පිටුව /  පාසලේ ශිෂ්‍ය සංගම් සහ කමිටු /  පාසල් ටයිකොණ්ඩෝ සංචිතය

පාසල් ටයිකොණ්ඩෝ සංචිතය

පාසල් ටයිකොණ්ඩෝ සංචිතය

මාතර ජනාධිපති විද්‍යාලයේ ටයිකොණ්ඩෝ ක්‍රිඩා සංචිතයට අනුයුක්ත කවින්දි කෝකිලා සහ සචිනි වාසනා දියණියන් විසින් 2018 සමස්ථ ලංකා පාසල් ටයිකොණ්ඩෝ ශුරතාවලියේදී රීදි පදක්කම් දෙකක් දිනා ගැනීමට හැකියාව ලැබුණි. කවින්දි කෝකිලා දැරිය අවු 17-20 වයස් කාණ්ඩයේ ක්‍රි.ග්‍රැ 57-62 බර පංතිය යටතේ තරග කල අතර, සචිනි වාසනා දියණිය අවු 15-17 කාණ්ඩයේ ක්‍රි.ග්‍රැ 52-55 බර පංතිය යටතේ තරග කරමින් මෙම රිදි පදක්කම් දිනා ගන්නා ලදී. මාතර දිස්ත්‍රික් ටයිකොණ්ඩෝ පුහුණුකරු වශයෙන් කටයුතු කරන ඩිලාන් සායක්කාර මහතා ජනාධිපති විදුහලේ ටයිකොණ්ඩෝ පුහුණුකරු ලෙසද කටයුතු කරන අතර, ඔහු මෙම පාසලේ ආදි ශිෂ්‍යයෙකුද වේ.