ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

රිය නියාමක කමිටුව

රිය නියාමක කමිටුව

රිය නියාමක කමිටුව

මාතර ජනාධිපති විදුහලට නිතිපතා සේවය කරනු ලබන ඉතා වැදගත් ශිෂ්‍ය කමිටුවක් ලෙස රිය නියාමක කමිටුව හදුන්වා දිය හැකිය. මෙම පාසල වටා රජයේ ආයතන සහ දෙපාර්තමේන්තු රාශියක් පිහිටා තිබීම හේතුවෙන්, ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදයක් නිරන්තරයෙන් ඇති බැවින් සිසු දරු දැරියන්ට ආරක්‍ෂිතව මාර්ගයේ ගමන් කිරීමට අවශ්‍ය සහය මොවුන් විසින් සපයා දෙනු ලැබේ.