ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුව

මුල් පිටුව /  පාසලේ ශිෂ්‍ය සංගම් සහ කමිටු /  සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුව

සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුව

සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුව

පාසල් සෞඛ්‍ය වැඩසටහනෙහි ප්‍රධාන අරමුණ වන්නේ ස්වකීය සෞඛ්‍ය මෙන්ම තම පවුලේ හා සමාජයේ සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීම හා දෙන ලද අධ්‍යාපන අවස්ථා වලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට හැකියාවක් ඇති දරු පරපුරක් ඇති කිරීමය. පරිසරය හා මානව ක්‍රියාකාරකම් මත බැදුණු බෝවන හා බෝ නොවන රෝග පිලිබදව සිසුන්ව දැනුවත් කිරීම හා ආරක්ෂා කිරීම මෙම කමිටුවේ ප්‍රධාන කාර්යභාරය වේ.

ජයග්‍රහණ

• මාතර දිස්ත්‍රික්කයේ හොදම සෞඛ්‍ය ප්‍රවර්ධන පාසල 2013 - රන් සම්මානය