ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

ප්‍රථමාධාර කණ්ඩායම

මුල් පිටුව /  පාසලේ ශිෂ්‍ය සංගම් සහ කමිටු /  ප්‍රථමාධාර කණ්ඩායම

ප්‍රථමාධාර කණ්ඩායම

ප්‍රථමාධාර කණ්ඩායම

පාසලේදී සිදුවන හදිසි අනතුරු වලදී ඉක්මනින් එයට අවශ්‍ය ප්‍රථමාධාර ලබා දීම සදහා මෙම කමිටුව විසින් කටයුතු කරනු ලැබේ. විශේෂයෙන්ම රෝහල වෙත ගෙනයාමට ප්‍රථම සිදුකල යුතු මුලික ප්‍රථිකාර සහ රෝගියා යෝග්‍ය අන්දමින් රෝහල දක්වා රැගෙනයාම පිළිබදව මෙම සිසුන්ට මනා පුහුණුවක් ලබා දී ඇත.