ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

ජනමාධ්‍ය අංශය

ජනමාධ්‍ය අංශය

ජනමාධ්‍ය අංශය

මාතර ජනාධිපති විදුහලේ තවත් එක් කැපී පෙණෙන කාර්යභාරයක් හිමි ශිෂ්‍ය කමිටුවක් ලෙස පාසල් ජනමාධ්‍ය ඒකකය හැදින්විය හැකිය. අනාගතයේ දැයට වටිනා නිවේදක නිවේදිකාවන් මෙන්ම වෘත්තීය මට්ටමේ මාධ්‍යවේදින් රැසක් බිහි කිරීම මෙම කමිටුවේ ප්‍රධානතම අරමුණයි.