මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට ප්‍රථිපල අත්කර ගනිමින් මාතර ජනාධිපති විදුහලෙහි දු පුතුන් 15 දෙනෙකු සමත් වීමට වාසනාව උදා කර ගත්හ. ඉෂානි කෂ්මිකා දියණිය ලකුණු 191 ලබා ගනිමින් පාසලේ ප්‍රථමස්ථානය මෙන්ම දිස්ත්‍රික්කයේ නවවෙනි ස්ථානයද ලබා ගනිමින් පාසලට කීර්තියක් අත්කර දීමට සමත් විය.
