ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

මාතර ජනාධිපති විදුහලට අවුරුදු 200 සපිරීම නිමිත්තෙන් සංඝගත දක්‍ෂිනාවක්........

මුල් පිටුව /  පුවත් /  මාතර ජනාධිපති විදුහලට අවුරුදු 200 සපිරීම නිමිත්තෙන් සංඝගත දක්‍ෂිනාවක්........

මාතර ජනාධිපති විදුහලට අවුරුදු 200 සපිරීම නිමිත්තෙන් සංඝගත දක්‍ෂිනාවක්........

මාතර ජනාධිපති විදුහලට අවුරුදු 200 සපිරීම නිමිත්තෙන් සංඝගත දක්‍ෂිනාවක්........

මාතර ජනාධිපති විදුහලට අවුරුදු 200 සපිරීම නිමිත්තෙන් පැවැත්වු වැඩසටහන් මාලාවේ තවත් එක් වැදගත් අංගයක් වුයේ සංඝයා වහන්සේලා පනස්නමක් විෂයෙයහි සිදුකරන ලද දානමය පුණ්‍ය කර්මයයි. පාසලේ විදුහල්පතිතුමියගේ සහ ආදිශිෂ්‍ය සංගමයේ සංකල්පයකට අනුව පාසලටත් එහි සමස්ථ ආචාර්ය මණ්ඩලයට මෙන්ම ඉගෙනුම ලබන දුදරුවන්ට සෙත්පතා සිදුකරන ලද මෙම පුණ්‍ය කටයුත්ත සියළු දෙනාගේම පැසසුමට ලක්වු කරුණක් විය.   මේ සදහා අචාර්ය මණ්ඩලයේ ගුරු මහත්ම මහත්මීන්, සිසු දරු දැරියන්, ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජික සාමාජිකාවන් මෙන්ම දෙමව්පියන් විශාල ප්‍රමාණයක් සහභාගීවී සිටියහ.