ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

පාසලේ නව විදුහල්පති ලෙස චමින්ද ගුණවර්ධන මහතා රාජකාරි භාරගනී ......

මුල් පිටුව /  පුවත් /  පාසලේ නව විදුහල්පති ලෙස චමින්ද ගුණවර්ධන මහතා රාජකාරි භාරගනී ......

පාසලේ නව විදුහල්පති ලෙස චමින්ද ගුණවර්ධන මහතා රාජකාරි භාරගනී ......

පාසලේ නව විදුහල්පති ලෙස චමින්ද ගුණවර්ධන මහතා රාජකාරි භාරගනී ......

මාතර කොටුව ජනාධිපති විදුහලේ නව විදුහල්පති වශයෙන් සී.ගුණවර්ධන මහතා අද දින (2018 ජුනි 14) වන දින වැඩ භාර ගන්නා ලදී. ගාල්ලේ උපන් හෙතෙම ගාල්ල අක්මීමන කටුහෙම්පල මහ විද්‍යාලයේ ආදි ශිෂ්‍යෙයකු වේ. ගුරු සේවයේ වසර 23 කට අධික සේවා කාළයක් හිමි හෙතෙම අධ්‍යාපන පරිපාලන ක්ෂේත්‍රෙය් මනා පළපුරුද්දක් ඇති කීර්තිමත් පුද්ගලයෙකි. ජනාධිපති විද්‍යාලය නව මගකට යොමු කිරීමට එතුමාට වාසනාව ශක්තිය ධෛර්ය ලැබේවායි අපි ප්‍රාර්ථනය කරමු.