සෑම වසරකදීම පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වන සියළුම දරු දැරියන්ට රු.5000 ක වටිනාකමින් යුත් පාසල් උපකරණ කට්ටලයක් තෑගි වශයෙන් ලබා දීම සිදුකෙරේ. ඔවුන් පාසලේ කීර්තිනාමය වෙනුවෙන් සිදුකර ලද කැපවීම අගය කිරීම මෙහි මුලික පරමාර්ථයයි.

ජනාධිපති විද්‍යාලය