ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

ආදි ජනපතීන්ගේ සුහද ක්‍රිකට් තරගාවලිය 2018

මුල් පිටුව /  ආදි ශිෂ්‍ය සංගමය /  ආදි ජනපතීන්ගේ සුහද ක්‍රිකට් තරගාවලිය 2018

ආදි ජනපතීන්ගේ සුහද ක්‍රිකට් තරගාවලිය 2018

ආදි ජනපතීන්ගේ සුහද ක්‍රිකට් තරගාවලිය 2018

මාතරට නවමු වෙනසක් ඇති කිරීමේ තවත් එක් ව්‍යාපෘතියක් ලෙස ආදි ජනපතීන් අතර සුහදතාවය වර්ධනය කිරීමට සහ පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ අරමුදලට ආධාර පිණිස මහා සැහැල්ලු පන්දු සුහද ක්‍රිකට් තරගාවලියක් 2018 නොවැම්බර් මස 24 සහ 25 දෙදින පුරා මාතර සනත් ජයසුරිය ක්‍රිඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇත. වැඩිවිස්තර සදහා රුමේෂ් මානගේ (0771061861) සහ රවින්ද්‍ර අබේධීර (0702229691) තරග කොන්දේසි ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ.