ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

පහ වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණදීමට සිටින දරුවන් සදහා පෙරහුරු ප්‍රශ්නෝත්තර කට්ටලයක් නොමිලයේ ලබා දීම

මුල් පිටුව /  ආදි ශිෂ්‍ය සංගමය /  පහ වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණදීමට සිටින දරුවන් සදහා පෙරහුරු ප්‍රශ්නෝත්තර කට්ටලයක් නොමිලයේ ලබා දීම

පහ වසර ශිෂ්‍යත්ව විභාගයට මුහුණදීමට සිටින දරුවන් සදහා පෙරහුරු ප්‍රශ්නෝත්තර කට්ටලයක් නොමිලයේ ලබා දීම

පාසලේ ආදි ශිෂ්‍ය සංගමය විසින් සෑම වසරකම 5 වසර ශිෂ්‍යත්ව කඩඉම් විභාගයට මුහුණ දීමට සිටින සිසු දරු දැරියන් සදහා පෙරහුරු ප්‍රශ්නෝත්තර කට්ටලයක් නොමිලයේ ලබා දීම සිදුකරනු ලබයි. මෙමගින් විභාගයට මුහුණ දීමට අවශ්‍ය දැනුම සහ පෙරහුරුව දරුවන්ට ලබා දීම අපේක්‍ෂා කෙරේ.