ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

ජනාධිපති විදුහලේ සිත්මි කාවින්දි ශිෂ්‍යාවට සමස්ථ ලංකා ජයක්......

මුල් පිටුව /  පුවත් /  ජනාධිපති විදුහලේ සිත්මි කාවින්දි ශිෂ්‍යාවට සමස්ථ ලංකා ජයක්......

ජනාධිපති විදුහලේ සිත්මි කාවින්දි ශිෂ්‍යාවට සමස්ථ ලංකා ජයක්......

ජනාධිපති විදුහලේ සිත්මි කාවින්දි ශිෂ්‍යාවට සමස්ථ ලංකා ජයක්......

2018 වර්ෂයේ සමස්ථ ලංකා පාසල් සංගීත තරගාවලියේ ඒකල වාදන කණිෂ්ඨ (ගැහැණු) රාගධාරී බටනලා තරග ඉසව්ව යටතේ තරග කල මාතර ජනාධිපති විදුහලේ සිත්මි කාවින්දි වීරසේකර ශිෂ්‍යාවට  එම ඉසව්වේ සමස්ථ ලංකා ප්‍රථම ස්ථානය දිනා ගැනීමට හැකියාව ලැබුණි.