ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

ජනපති සිත්තම් 2020 - බැනර් සහ පෝස්ටර් චිත්‍ර තරගාවලිය

මුල් පිටුව /  පුවත් /  ජනපති සිත්තම් 2020 - බැනර් සහ පෝස්ටර් චිත්‍ර තරගාවලිය

ජනපති සිත්තම් 2020 - බැනර් සහ පෝස්ටර් චිත්‍ර තරගාවලිය

ජනපති සිත්තම් 2020 - බැනර් සහ පෝස්ටර් චිත්‍ර තරගාවලිය

මාතර ජනාධිපති විද්‍යාලයේ ඉගෙනුම ලබන දු දරුවන් උදෙසා පවත්වනු ලබන "ජනපති සිත්තම් 2020" පෝස්ටර් සහ බැනර් චිත්‍ර තරගාවලියක් සංවිධානය කර ඇත. මේ සදහා වයස්  බේදයකින් තොරව ඕනෑම වසරක සිසු සිසුවියෙකුට තමන් කැමති ඕනෑම මාධ්‍යයකින් නිර්මාණ ඉදිරිපත් කිරීමට හැකියාව ඇත. පාසලේ ප්‍රදර්ශණය කිරීම සදහා නිර්මාණාත්මක ආදර්ශපාඨ සහ කොවිඩ් 19 ආරක්ෂාවීම පිළිබිබු වන උපදෙස් ඇතුලත් බැනර් හෝ පෝස්ටර් චිත්‍ර මේ සදහා ඉදිරිපත් කල හැකිය.

තෝරාගන්නා හොදම නිර්මාණ 03 සදහා වටිනා ත්‍යාග ලබා දීමට කටයුතු කෙරේ.

සියලුම නිර්මාණ 2020 ජුලි මස 10 දිනට ප්‍රථම පාසලට ගෙනැවිත් භාර දීමට කටයුතු කරන්න