ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

ගුරු පාරේ පිය සටහන් - ගුරු උපහාර උළෙල 2020

මුල් පිටුව /  පුවත් /  ගුරු පාරේ පිය සටහන් - ගුරු උපහාර උළෙල 2020

ගුරු පාරේ පිය සටහන් - ගුරු උපහාර උළෙල 2020

ගුරු පාරේ පිය සටහන් - ගුරු උපහාර උළෙල 2020

මාතර ජනාධිපති විද්‍යාලීය සංවර්ධන පදනම විසින් සංවිධානය කරනු ලබන ගුරු පාරේ පියසටහන් ගුරු උපහාර උළෙල 2020 මාර්තු මස 13 දින පෙ.ව 8.00 ට විද්‍යාලීය ප්‍රධාන ශාලාවේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ සදහා සහභාගී වන ලෙස සියලුම ගුරුභවතුන් සහ ආදිශිෂ්‍යයින් වෙත ගෞරවයෙන් ආරාධනා කරමු!!