ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

චිත්‍ර සහ සිංහල භාෂා තරඟ ජයග්‍රාහකයන් ඇගයීම

මුල් පිටුව /  පුවත් /  චිත්‍ර සහ සිංහල භාෂා තරඟ ජයග්‍රාහකයන් ඇගයීම

චිත්‍ර සහ සිංහල භාෂා තරඟ ජයග්‍රාහකයන් ඇගයීම

චිත්‍ර  සහ සිංහල භාෂා තරඟ ජයග්‍රාහකයන් ඇගයීම

73 වන නිදහස් දිනට සමාගාමීව  මාතර කොටුව ජනාධිපති විද්‍යාලයේ පැවති චිත්‍ර  සහ සිංහල භාෂා තරඟ ජයග්‍රාහකයන් ඇගයීම පසුගියදා සිදු කෙරිණ. සියලුම ජයග්‍රාහක දු දරුවන් සදහා හා කුසලතා දැක්වු සිසුන් හට තෑගි සහ සහතිකපත් බෙදා දීම ගරු විදුහල්පති තුමාගේ ප්‍රධානත්වයෙන් 2021 පෙබරවාරි මස 25 දින පැවැත්විණි.