ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

සාහිත්‍ය සංසදය

සාහිත්‍ය සංසදය

සාහිත්‍ය සංසදය

පාසල් සාහිත්‍ය සමිතිය යනු පිබිදෙන තාරුණ්‍යයට අත්‍යවශ්‍ය වේදිකාවකි. එය එකිනෙකාගෙ විෂය ධාරාවන් කුමක් වුවත් අධ්‍යාපනයට සමගාමීව 'ජීවිතය පිළිබඳ දැනුම' ලබා ගැනීම සදහා දරුවන්ට ඇති ඉතා වටිනා අවස්ථාවකි. 1995 වර්ෂයේදී ප්‍රථම වරට ආරම්භ කරන ලද මාතර ජනාධිපති විදුහලේ සාහිත්‍ය සමිති සංසදය මෙම පාසලේ ඇති අනෙකුත් ශිෂ්‍ය සංසදයන් අතර පැරණිතම සංසදය වේ.