ජනාධිපති විද්‍යාලය
මාතර කොටුව ජනාධිපති විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය විසින් පළමු වරට සංවිධානය කරනු ලැබු "ලෝහිත පුජා 2019" ලේ දන්දීමේ කදවුර 2019 ජනවාරි මස 18 දින පාසල් ප්‍රධාන ශාලාවේදී පැවැත්විණ. සේයා රූ - උදේශ් රියාන්