ජනාධිපති විද්‍යාලය

  • ජනාධිපති විද්‍යාලය

නිවාසාන්තර මළල ක්‍රිඩා උත්සවය 2020

මුල් පිටුව /  ඡායාරෑප /  නිවාසාන්තර මළල ක්‍රිඩා උත්සවය 2020

මාතර ජනාධිපති විද්‍යාලීය වාර්ෂික නිවාසාන්තර මළල ක්‍රිඩා උළෙල 2020 පෙබරවාරි මස 14 දින මාතර සනත් ජයසුරිය ක්‍රිඩාංගනයේදී උත්සවාකාරයෙන් පවත්වන්නට යෙදින. පාසලේ විදුහල්පතිතුමන් ප්‍රධාන ආචාර්ය මණ්ඩලයේ නොමද කැපවීම මත මෙම ක්‍රිඩා උළෙල ඉතා උසස් අයුරින් සංවිධානය කර තිබු අතර, පාසල් සංවර්ධන කමිටුව සහ පාසල් ආදි ශිෂ්‍ය සංගමයද ඊට දායක වන ලදී. මාතර කලාප අධ්‍යාපන අධ්‍යක‍්ෂිකා හර්ෂණි ආරියරත්න මිය මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වන ලද අතර, මාතර කලාප නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක‍්ෂිකා ඔමොනි මුදලිගේ මිය, ගන්දර මුලස්ථාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රාශියක් මෙම උත්සවයට සහභාගී වුහ.

 thumb  thumb  thumb  thumb  thumb  thumb  thumb  thumb  thumb  thumb  thumb  thumb  thumb  thumb  thumb  thumb